1. ඌට යකඩ වගේ දත් තිබෙනවා.
2. මීයා ඇලේ චූ දැම්මහම අපි නාන්න ගිහාම අපිට ලෙඩ හැදෙනවා.
3. මීයා ගෙවල්වලට ඇවිල්ලා ගෙදර තියෙන සබන් කාල යනවා.
4. මීයාව පූසා අල්ලගෙන උගේ ආහාරයට ගන්නවා.
5. ඌ කෑ ගසන්නේ චික් චික් කියමින්.
- නයනදී
ප.ලි. : තරුවක් ලැබිලා තිබ්බා.. අකුරුවල නම් වැරැද්දක් දැක්කෙ නෑ.. කෑ ගහන විදිය තමා වැඩේ.. :)
2. මීයා ඇලේ චූ දැම්මහම අපි නාන්න ගිහාම අපිට ලෙඩ හැදෙනවා.
3. මීයා ගෙවල්වලට ඇවිල්ලා ගෙදර තියෙන සබන් කාල යනවා.
4. මීයාව පූසා අල්ලගෙන උගේ ආහාරයට ගන්නවා.
5. ඌ කෑ ගසන්නේ චික් චික් කියමින්.
- නයනදී
ප.ලි. : තරුවක් ලැබිලා තිබ්බා.. අකුරුවල නම් වැරැද්දක් දැක්කෙ නෑ.. කෑ ගහන විදිය තමා වැඩේ.. :)
මීයා ඇලේ චූ දැම්මහම අපි නාන්න ගිහාම අපිට ලෙඩ හැදෙනවා.
ReplyDeleteඅන්නා සුයිට් අනේ........ :D :D :D
අම්මා වගේම ගජ ලේඛිකාවක් වෙයි වගේ... :)
ජග ලේඛිකාවක්ද අම්මා.... ? ;)
ReplyDeleteමේ ලිපි පෙළ බලද්දි මට හිතුනු දෙයක් තමයි එදිනෙදා ඇහෙන දේවලින් පොඩි ඈයො ගොඩක් ඒවා අල්ලගන්න බව.
ReplyDeleteඇයි හරි දකින ඒවා..
Deleteමම මෙතන ආසම වාක්‍යය “මීයාව පූසා අල්ලගෙන උගේ ආහාරයට ගන්නවා.“ කියන එක.. කනවා කියන්නෙ නැතිව අනේ මන්දා... ටීචර්ම කියනවා දවසක් එයා ළමයින්ට කෑ ගහනවළු.. “කොහොමද ළමයිනේ උඹල මෙහෙම ලියන්නේ“ කියලා.. ඈට සතුටුයි... උක්ත ආඛ්‍යාත තාම දන්නෙ නෑ.. ඒත් අනේ මන්දා...
මරු රචනාව ....... :D
ReplyDeleteස්තූතියි සිංහයෝ...
Deleteහොදයි හොදයි දිගටම ලියන්නකෝ . ජය වේවා !
ReplyDeleteඅනේ මන්දා ගිම් මං ළඟ තියෙන පොත ඉවර උනොත් එයා දැන් ලියන පොතත් ඉවරවෙනකම් ඉන්න ඕනා හොරෙන් උස්සන්න.. :)
Deleteහී හී නියමයි :)
ReplyDelete:)
Deleteමීයා ගෙවල්වලට ඇවිල්ලා ගෙදර තියෙන සබන් කාල යනවා./// සහතික ඇත්ත. හැබැයි සමහර ඌරොත් සබන් කනවා.
ReplyDeleteඌරො? කාටද මල්ලි කීවේ? :)
Deleteපොඩි අය ලෝකෙ දකින විදිය හරි ලස්සනයි....
ReplyDeleteමම ඉස්කෝලෙ යද්දි 3 වසරෙ හරි හතර වසරේ පන්තියට ටීචර් මතෘකාවක් දීල ගඟක් කථාකරයි කියල ..
මංජුල කියල පොඩ්ඩෙක් ලියල තිබ්බෙ ගඟක් කාතාකරනවා කියන්නේ මහා පුදුමයක් කියලා
ස්ටාෆ් රූම් එකේ ටීචර්ලා ඒක බල බල හිනාවෙවී හිටියා
ඇත්ත..
Deleteගඟක් කථා කරනවා කියන්නේ මහා පුදුමයක් නේන්නම්.. හෙ හෙ
අපේ චූටි දවසක පණුවා ගැන ලියල තිබ්බා.. පණුවා කොළ පාටයි.. පණුවාගේ බෙටිත් කොළ පාටයි කියලා :)
shoi nangi baboo tawa liyanna godak dewal ...apeth oya wayasa matak wenawa baboo aa kale wage inna attanam kiyala hitanawa..gud luck
ReplyDelete