දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Wednesday, July 4, 2012

7. පූසා

1. උ ගේ ඇඟේ තිබෙන මවිල් නාසයට ගිහාම ලෙඩ හැදෙනවා.
2. පූසා මාළු කටු හා මීයෝ කන සතෙකි.

3. ඌ කෑගසන්නේ ඤාවු ඤාවු කියමින්.
4. පූසා ගෙවල්වල සුරතලේට ඇති කරන සතෙකි.
5. උන් වර්ග සිටි.
                                                                                          - නයනදී






ඤාව් වෙනුවට ඤාවු ලියලා... සිටි දීර්ඝ ඉස්පිල්ල ලියවිලා නෑ.. :)


අක්කගේ කවි පොතේ මේ සමාන කවියක් හොයාගන්නට නැත. 

2 comments:

  1. අඩේ අම්මාගේ මැහුමකුත් තියෙනවානේ......... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අම්මාගෙ ඉවරයක් නැති විනෝදයක්....

      Delete