
2. වැස්ස වහිනකොඩ විදුලිකොනවා හුලම් හමනවා එතකොට ගස් කඩා වැටෙනවා.
3. වැස්ස වහිනකොට ගංගාවල තිබෙන වතුර බොරවෙනවා.
4. වැස්සට ගෙවල යටවෙනවා.
5. වැස්සට පෙර වැහැලිහියෝ අහසේ පියාඹනවා.

දෙවන වැකියේ (වහිනකොඩ) ට යන්නට ඩ ලියලා.. ඒකනම් ටීචර් දැකලා තිබ්බෙත් නෑ.. තව (විදුලිකොනවා) ට යන්නක් අඩුවෙලා.. (හුලම්) හුළං වෙන්න එපායැ.. ඒකනම් එක ලකුණක්වත් නැති වැක්යයක්.. :) හතර වෙනි වැකියේ (ගෙවල) හල් කිරීමක් නැ... පස්වෙනි වැකියේදී (වැහැලිහියෝ) ණි යන්න නෑ.. :)
පුන්චි පුන්චි වතුර බින්දු එක් වීලා සඳයි වැස්ස
පුන්චි වුනත් මහ පොළොව ම වෙලා ගන්නවානේ වැස්ස
ගහ කොළට ද පොඩි අපට ද ප්රාණය දෙන පුන්චි වැස්ස
ඇතුවත් බැරි නැතුවත් බැරි හැම දෙනටම වැසි දෙව්දුව
- සචින්තා
හැම තැනම පුංචි වෙනුවට පුන්චි කිලා වරද්දලා ලියලා තිබ්බා... :)
:) අම්මිගේ බ්ලොග් එක වහන්න වෙයි වගේ....... :)
ReplyDeleteඅප්පා... එහෙමත් වේවිද මන්දා නංගෝ... :)
Deleteහැම එකේම වැරදි පේන මම දැක්කෙත් නෑනෙ..
ReplyDeleteහි හි... හැම එකේම වැරදි දකිනවා ඔයා? බොරු..
DeleteThis comment has been removed by the author.
ReplyDelete//හැම තැනම පුංචි වෙනුවට පුන්චි "කිලා" වරද්දලා ලියලා තිබ්බා... :)//
ReplyDelete"කිලා"
හා දැන් කාටද මේ නඩුව කියන්නේ..?
ඔහ්.. මමත් වරද්දලා ;) නඩුත් හාංදුවන්ගේ....
Deleteතීනවා, කීලා වගේ වචන මං බ්ලොග් ලිපිවලත් දැකලා තියෙනවා. සමහර පැති වල අය ඔහොමත් කියනවා මං හිතන්නේ. (එහෙම කියපං බං අක්කේ. අරින්න එපා...... හිකිස්)
ReplyDeleteඔව්ම තමා... හි හි
Deleteඇත්තද අනී..? හා ඒනං කමක් නෑ මියා...
Deleteඈ.. ආ.. මීයා ගැනත් ලියල තිබ්බ තමා පොඩ්ඩි... දැක්කෙ නැතේ මලේ?
Delete