දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Tuesday, June 17, 2014

15. මුව යාලූ මග පෙන් වූ

      චූටි දෝණිට එයාගෙ පන්තිභාර ගුරුතුමී කතන්දරයක් ලියන්න කියලා.. රෑ නිදිවරාගෙන ලියලා අක්කත් එක්ක චිත්‍ර ඇඳලා නංගි තනියම පාට ගාලා පොතහැදුවා...

අමාරුවෙන් සහයෝගෙන් හදාගත්ත පොත නිරපරාදෙ ගෙදර තියන්න ලෝබකමට මම උස්සන් ආවා..

ඈව සතුටු කරන්න නම් පුංචි වචනයක් ඈ හා අක්කණ්ඩිය වෙනුවෙන් කියන්න.. ඒ ඇති..