දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Monday, July 9, 2012

8. ගෙම්බා

1. ඌ හරිම ජරා සතෙකි.
2. ගෙම්බාගේ සුප් සුද්දෝ තම්බලා බොනවා.
3. ඌ රෑ කාලයට එළියට එන සතෙකි.
4. ගෙම්බාව අපිට පෑගුනාම අපිට පව්සිද්ද වෙනවා.
5. උන් කැළෑවේ ජීවත් වෙනවා.
        
                                                                      - නයනදී


ප.ලි. : තරුවක් ලැබිලා තිබ්බා... 3 වන වැකියට හරියක් නෑ.. වැරැද්දකුත් නෑ.. 4 වැකියේ අපිට කියලා දෙතැනක තිබ්බා.. ඒකෙම “පව් සිද්ධ“ වෙනුවට පව්සිද්ද කියලයි ලියලා තිබුනේ.. ටීචර් වැරදි දාල තිබ්බෙ නම් නෑ හැබැයි...

4 comments:

  1. ගෙම්බාට කවියක් නැද්දෝ..... :)

    ReplyDelete
    Replies
    1. නෑනෙ... අක්කාගෙ පොතේ ගෙම්බාට කවියක් තිබ්බෙ නැතෝ.. කියලා ලියවන්න තමා ඉදිරියට වෙන්නේ.. :)

      Delete
  2. 'ඌ හරිම ජරා සතෙකි..' අනේ පවුනේ යාළු.. :)

    ReplyDelete
    Replies
    1. හි හි

      මේ මගේ චූටි දූ ලියල තියෙන්නෙ හිරුහිමාවි.. එයා තාම 2 පන්තියේ.. අපේ ලිඳ නෙට් එකකින් වහලා තියෙන්නේ.. නැතිනම් අර ගස්ගෙම්බෝ ලිඳේ බිත්තර දානවා.. දැම්මම ළිඳ ඉහින්න ඕනා... තව එක එක කරදර.. ඕවා පෙනෙද්දි එයාට එහෙම හිතෙන්න ඇති..

      Delete