දෙනයන
ටිෂානි සචින්තා ගමලත්  අෂානි නයනදී ගමලත්
 
  
 
 
 
          
        
          
        
7.  පූසා
1. උ ගේ ඇඟේ තිබෙන මවිල් නාසයට ගිහාම ලෙඩ හැදෙනවා.
2. පූසා මාළු කටු හා මීයෝ කන සතෙකි.
3. ඌ කෑගසන්නේ ඤාවු ඤාවු කියමින්.
4. පූසා ගෙවල්වල සුරතලේට ඇති කරන සතෙකි.
5. උන් වර්ග සිටි.
                                                                                          - නයනදී
ඤාව් වෙනුවට ඤාවු ලියලා... සිටි දීර්ඝ ඉස්පිල්ල ලියවිලා නෑ.. :)
අක්කගේ කවි පොතේ මේ සමාන කවියක් හොයාගන්නට නැත.  
 
 
 
          
      
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
අඩේ අම්මාගේ මැහුමකුත් තියෙනවානේ......... :)
ReplyDeleteඔව් ඉතින් අම්මාගෙ ඉවරයක් නැති විනෝදයක්....
Delete