දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Monday, September 7, 2015

18. අම්මා 2



1. අම්මලා පුංචි දරුවන්ට හරිම ආදරෙයි.
2. අම්මා සැමදා උදෙන්ම නැගිටලා බත් උයා මාව පාසැල්යවයි.
3. මගේ අම්මා එකවෙලාවකට හොඳයි. ඒත් මම නරක වැඩක් කරොත් අම්මාට කේන්ති යනවා.
4. අම්මා වැඩට ගිහින් එනකං මම මග බලාගෙන ඉන්නවා.
5. අම්මා මම හරිම පුංචි කාලේ මට හරි ආදරෙයි දැනුත් අම්මා මට ආදරෙයි.
6. අම්මා අද වැඩට ගියේ හරි ලස්සන සාරියක් ඇඳගෙනයි.

                                     - නයනදී

ප.ලි. 2 වාක්‍යයේ පාසැල් යවයි ඈත් කරලා තිබ්බේ නෑ.  3 වාක්‍යයේ වාක්‍ය දෙකක් එකතු කරලා මැදට තිතක් තියලා. 4 වාක්‍යයේ එනකං කියලා බිංදුවක් දාලා..

ප.ප.ලි. මේ රචනාව ලියලා තියෙන්නෙ 2012 අවුරුද්දෙ මැයි 31 හා පුනි 7 අතර දවසක.. 2 පන්තියේදි....

No comments:

Post a Comment