දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Friday, September 4, 2015

16. හාවා

හාවාගේ කන් හරිම දිගයි.
ඌ කැරට් කන්න වාගේම උඳුපියලිය කන්නත් හරිම ආසයි.
හාවන් කළු සුදු හා ඳුඹුරු කියන පාටයි සිටින්නේ.
උන් අපට දකින්න ඇත්තේ සත්තුවත්තේ හා කැළෑවේය.
හාවා මිනිසුන්ව දැක්කහම බයවෙලා දුවලා යයි.

නයනදී 2 වසරෙදි ලියූ රචනාවක්.....

No comments:

Post a Comment