
ටිෂානි අක්කා හරිම නපුරුයි.
අක්කා 7 ශ්‍රේණියේ.
ටිෂානි අක්කාගේ වයස 12යි.
අක්කාගේ පාසැල අරෙන්නේ සවස 3යි.
ප.ලි. : අක්කගේ වයස අවුරුදු 12යි කියලා ලියවිලා තිබ්බේ නෑ... අනික පාසැල ඇරෙන්නේ ඇලපිල්ල නෑ.. සවස 3ටයි කියන්න ඕනා උනත් ලියලා තිබ්බේ 3යි කියලා. :)
පොඩි බෑගය කරට අරන්
පාසල වෙත විගසින් යන
පුංචි නංගියා........
කිරි දත්ටික පෙන්නාගෙන
කැකුළු සිනා පාදාගෙන
මා වෙත විගසින් දුවඑන
පුංචි නංගියා.....
ප.ලි. : අක්කා ඉස්සෙල්ලම මේ කවිය ලීවේ මල්ලියාට.. මල්ලියා කීවෙ දුෂාන්.. මගෙ නංගියාගෙ පුතා.. ඇයි නංගිට ආදරේ නැද්ද කිව්වම තමා මල්ලියා වචනෙ නංගියා කළේ... මේ පොතේ මුල් කවියෙ මල් කියලා ලියලා ඒක උඩ තමා නංගියා ලියල තියෙන්නේ.. කවි දෙකේ එයා දාල තිබ්බ ගානටම ඩොට් දැම්මා... :)
කුරුළුලෝකය..කොච්චර ලස්සනද
ReplyDeleteලොකු වෙද්දි කොහොම වෙනස් වේවිද කියල හිතෙනවා... :)
Deleteඒකට හොඳම උදාහරණය අපිමයිඅක්කේ.අපේපොඩිකාල...
ReplyDelete