දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Tuesday, June 17, 2014

15. මුව යාලූ මග පෙන් වූ

      චූටි දෝණිට එයාගෙ පන්තිභාර ගුරුතුමී කතන්දරයක් ලියන්න කියලා.. රෑ නිදිවරාගෙන ලියලා අක්කත් එක්ක චිත්‍ර ඇඳලා නංගි තනියම පාට ගාලා පොතහැදුවා...

අමාරුවෙන් සහයෝගෙන් හදාගත්ත පොත නිරපරාදෙ ගෙදර තියන්න ලෝබකමට මම උස්සන් ආවා..

ඈව සතුටු කරන්න නම් පුංචි වචනයක් ඈ හා අක්කණ්ඩිය වෙනුවෙන් කියන්න.. ඒ ඇති..


30 comments:

  1. Lassana kathawa saha chithra. aparade meka guruthumiya gaththe neththe.eth ithin den methana api godak kiyonawane. :D

    issarahatath lassanata liyanna hekiyawa dairyaya lebewa........

    ReplyDelete
    Replies
    1. isthuuthi nangi... mama print karan gihin pennuwa oyalage comments tika.. ee weddi 3i thibbe.. "Ane amme oya...." kiyala patan gaththe nethe... ;)

      Delete
  2. Mage Suba Pathum Chuti Duwata....

    Achini..

    ReplyDelete
  3. Harima apurui, samaraha iskola vala vada karanne ada loka vinase wage, oka dawasak pahu vela bara gatta kiyala mokadda venne. daruwa pahu kala neme ne, teacher ekka kata kala nam tama hoda, mama nam sure gihin kata karanawa. aduma tarame potha balanna hari kiyala.

    ReplyDelete
    Replies
    1. ganan ganna epa yalu.. eka thenakin apiwa pannadi thawa then deka thunak api wenuwen bala innawa... mama kemathi nehe ehema theerana wenas karawanna..

      Daruwa eken therum gannawa wedak karanna oni dawasata karala denna oni kiyala.. methana warada 100% mage.. eka aththa.. eth eya meken sathutu wenawa...

      mama eeye eyage as deken dakka.. Thanks comment ekata.. habei namath dammanam hondai...

      Delete
  4. හපොයි - හිත සැනසෙන්න කියනවානම් නෙමේ
    මේක හරිම අපූරුයි - පිළිවෙලයි!!!
    තුණුරුවන්ගේම සරණයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා!!! ඒ අපූරුකමට ඔයත් දායක වෙලා තියේ අයියා... ගොඩක් පින් සිදුවෙනවා ඔයාට....

      Delete
  5. හරි අගේ ඇති කතාවක් වගේම සිතුවම් ටිකක්. කතාවක් ලියනවට වඩා චිත්‍ර කතාවක් ලියන එක හරිම අමාරු වැඩැක්. කතාව කොටස් වලට කඩාගෙන, ඒවට අදාල චිත්‍ර අදින එකත් දක්ශ කමක්. මගෙන් ලකුණු 100%.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි... ඒක ඇත්ත.. උන් දෙන්න නවකථා කියවනව වැඩියි අප්පා... ගිහින් දෙන මම තමා බැනුම් අහන්නේ...

      "එතකොටම කොහෙදෝ ඉඳන් අර මුවා එතනට පැමිණියේය." මට ආසම මේකට.. දෙන්නම චිත්‍ර විෂයක් විදියට හදාරන්නෙ නෑ.. අක්කගෙ යෙහෙළිය චිත්‍ර හදාරන්නෙ.. එයා අදිනව බලන් අක්ක අදිනවා.. අක්ක අදිනවා බලන් නංගි අදිනවා.. වෙලාවකට පුදුමයි, ආසයි, සතුටුයි..

      Delete
  6. පුංචි අය දක්ෂයි. එයාලගේ දක්ෂතාවලට ඉඩක් දෙමාපියන් විතරක් නෙමෙයි හැමෝම දෙන්න ඕනා. මේක ඉතාමත් හොදට කරලා තියෙනවා පැටවු දෙන්නව දිරිමත් කරන්න තව තව මේ වගේ ඒවා ලියන්න. පුංචි කථා පිංචක් Print කරපා පුස්තකාලයට වගේ දෙන්න පුලුවන් වේවි. ඒක පිනක් නේ. මගෙන් පැටවුන්ට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. මම ඔයාව දන්නෙ නම් නෑ කෝෂ්.. කොහොම උනත් ස්තූතියි මේ පැත්තෙ ඇවිත් හොරාට නොගිහින් ලස්සන වචන ටිකක් ලියල ගියාට.. ඔව් ඇත්ත ඇත්ත.. අපිට පුළුවන් තරම් දිරිමත් කරනවා..

      Delete
  7. chooti duwata kiyanna me potha hungaklassanai kiyala.
    thawa thawath me wage liyanne eyata shakthiya labewa..

    ReplyDelete
    Replies
    1. mama oyawath danne nehe samawenna.. eth oyata isthuthi suba pathumata Ravinda....

      Delete
  8. හරිම අපූරු සිතුවිල්ලක්...සුභ පතනවා පොඩ්ඩො දෙන්නටම! තව තවත් නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා!

    සචිනි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සචිනි සුභපැතුමට....

      Delete
  9. Replies
    1. ස්තූතියි දේශකතුමා...

      Delete
  10. hARIMA LASSANAYI ME POTHA ...

    dUWALA DENNATA THAVA ALUTH POTH HADHALA BLOG EKE PALA KARANNA KIYANNA. NANDALA MAMALA GODAK INNAVA EVAA KIYAVANNA.

    CHUTI DUWALA DENNATAMA SUBA PATHUM.

    Guruthumita lakunu epa, chuttak potha balanna kiyanna kiyala duwala dennata potha guruthumitath pennanna kiyanna. guruthumith sathutu veyi duwala denna eka baragaththu vidiyata. :)

    ReplyDelete
    Replies
    1. he he... thanks nangi... denna eka pasale nemene ane.. akka nangita support kala witharai.. eka kamak nehe dan... mama asa nehe teacher wa apahasuwata path karanna nangi.. magene weredda...

      Delete
  11. ඒ ඒ අවස්ථා ලස්සනට ඇඳල තියනවා . හොඳ හැකියාවක් තියනවා දුවට . ඉදිරියටත් අපිට මේ අවස්ථාව ලබා දෙන්න .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්... මම උත්සාහ කරන්නම්..

      Delete
  12. හරිම අපූරුයි. මගෙනුත් සුබ පැතුම්....!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුභපැතුමට ප්‍රියන්ත මලේ....

      Delete
  13. ඇත්තටම අපූරුයි
    කතාවක් විතරක්ම කියනවට වඩා කතාව චිත්‍රත් එක්කම කඩල කියනව කියන්නෙ ගොඩක් මහන්සි වෙන්න ඕනෙ වැඩක්.
    ස්තුතියි අක්කෙ අපිත් එක්ක මේ නිර්මානය බෙදාගත්තට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි ඔයාටත් අවංකව ම මේ අගය කිරීමට.. ඔයාල මේ කියන්නෙ ඒකිගෙ හිත හදන්න නොවෙන බව මම දන්නවා...

      Delete
  14. හරිම ලස්සණ පොතක්. චිත්‍ර වගේම කතාවත් ලස්සණයි. :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. බලපු හැමෝම කියනවා කුමාරිහාමි... ස්තූතියි ඔයාටත් මේ පැත්තෙ ාවට වගේම හොරෙන්ම නොගියට...

      Delete