1. මගේ ගුරුතුමීගේ නම සෙනෙහෙලතාය.
2. ඇය අපට ගැහුවාට බැන්නාට හරිම කරුණාවන්තයි.
3. මගේ ගුරුතුමීට කවි හා නැටුම් හොඳට හුරුයි.
4. එයාගේ අම්මා ඇයට කියාදුන් කථා ඇය අපට කියාදෙනවා.
5. ගුරුතුමී හැමදාම ලස්සන ලස්සන සාරි ඇදන් එනවා.
6. මගේ ගුරුතුමීට බුදුසරණයි.
- නයනදී
ප.ලි. 3 පේළියෙන් අදහස් කරන්නේ කවි කියන්න හා නටන්න ගුරුතුමීට හොඳට පුළුවන් කියලා වෙන්නැති.
අකුරු සතර ආදරයෙන් මා වෙත දුන්නා
මගේ කුසලතා ආකල්ප ද දියුණුම කෙරුවා
දුවේ පුතේ කියා මා වෙත සෙනෙහස පිදුවා
සැමදා වඳිමි ඔබේ පා යුග මගේ ගුරුතුමා
- සචින්තා
ප.ලි. අන්තිම පේළියේ දීර්ඝ ඉස්පිල්ල නොතිබුනානම් හරි..
ප.ප.ලි. අද ලෝක ගුරු දිනයළු... මේ දක්වා මා දියණියන් දෙදෙනාට අකුරු කරවූ සියළු ගුරුතුමන්ලාට තවත් චිරාත් කාලයක් දහස් සංඛ්‍යාත දූ දරුවන් පිරිසකගේ නැණ නුවණ දියුණු කිරීමට හැකිවේවා! යි පතමි.

දරුවන් හොඳට ලියනවුන් කරන්න හොඳ උත්සහයක්!
ReplyDeleteජයම වේවා!
හැබැයි දෙන්නම දන්නෙ නෑ මම මෙහෙම එයාලාගෙ කියුම් කෙරුම් ඔයාලාට පෙන්නවා කියලා... ;)
Deleteස්තූතියි හිරුහිමාවි...
ලොකු උනාම මේවා දකින්න සලස්වනකොට හරිම ආස හිතෙයි ආන්ටි :)
Deleteසචින්තා දුව නියම කවි කාරියක් වෙයි වගේ අක්කෙ.
ReplyDeleteස්තූතියි නංගි...
Delete2. ඇය අපට ගැහුවාට බැන්නාට හරිම කරුණාවන්තයි.
ReplyDeleteහික් හික් ටීචර්ට මොනවා හිතුනද දන්නේ නැහැ නේද? :)
කෙල්ලේ්්්්්්්්් කියලා පස්සට පාරක් දුන්නා අම්මෙ... හෙ හෙ
Delete