දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Thursday, August 23, 2012

11. මදුරුවා

1. ඌ අපේ කන ළඟට ඇවිල්ලා කුණු කුණු ගානවා.
2. මදුරුවා අපේ ලේ බොන්න හරි ආසයි.
3. ඌ ළමයින්ට ලෙඩ බෝ කරනවා.
4. මදුරුවා සවසට ගීත ගයනවා.
5. ඌ සිටින්නේ රංචු වෂයෙන්

                                              - නයනදී






ප.ලි. ඌ ලොකු අයට ලෙඩ බෝ කරන්නෙ නෑ වගේ... :)  උදේට ගීත ගයන්නෙත් නැද්ද කොහේද? හි හි 

5වන වාක්‍යයේ වශයෙන් වෙනුවට වෂයෙන් ලියලා... ඒක ටීචර් හදලා තිබ්බා... ඒක නිසා තරුවක් නෑ... :(

5 comments:

  1. අපූරුයි පුතේ!

    ReplyDelete
  2. :) ෂෝයි යාලු :) තව ලියන්න :) අනේ ඔයා සුරංගනා කතාවක් ලියන්නකෝ අනේ..මම ආසම ආසයි.....:)

    ReplyDelete
    Replies
    1. හෙ හෙ... මං කියන්නම්... ඔයා දන්නවද යාළු එයා තාම දන්නෙ නෑනෙ අම්ම එයාගෙ රචනා හොරෙන් අරන් ඇවිත් ඔයාලට පෙන්නනවා කියලා... :)

      Delete
  3. ඒක බලලා මටත් මගේ පොඩි කාලේ මතක් වුණා...

    ReplyDelete